ජාත්‍යන්තර විහිළු දිනය අදයි

ජාත්‍යන්තර විහිළු දිනය අදයි

ජාත්‍යන්තර විහිළු දිනය අදට යෙදී තිබෙනවා.

එය හාස්‍යය, සිනහව සහ කලාව වෙනුවෙන් වෙන්කර ඇති දිනයක් ලෙසයි බොහෝදෙනා අර්ථකථනය කරන්නේ.

මෙම දිනයේ අරමුණ වන්නේ මිනිසුන්ට ඔවුන්ගේ කාලසටහනෙන් මිනිත්තු කිහිපයක් ප්‍රීතිය සඳහා ගත කිරීමට සහ එකට සිනහව සැමරීමයි.

“සිනහව හොඳම ඖෂධය” යන කියමනට අවනත වෙමින්, ජාත්‍යන්තර විහිළු දිනය කාර්යබහුල සහ පීඩාකාරී ජීවිතවලට විහිළු හරහා විවේකයක් ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This