ටෙක්සාස් හි වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට – 8කට තුවාල

ටෙක්සාස් හි වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට – 8කට තුවාල

අමෙරිකාවේ ටෙක්සාස් හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වාහන නැවතුම් ස්ථානයක දී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයේ පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර විමර්ශන ක්‍රියාත්මක බවයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ

Share This