ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 128ක සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 128ක සුපිරි ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 128ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) අද සමත් වුණා.

හරාරේහීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි

අනතුරුව ලකුණු 234ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලකුණු 105ක් ලබා ගත්තා

ලකුණු සටහන පහතින්

Share This