නිව්යෝර්ක් හි ප්‍රාන්ත කිහිපයකට ගංවතුර (VIDEO)

නිව්යෝර්ක් හි ප්‍රාන්ත කිහිපයකට ගංවතුර (VIDEO)

අමෙරිකාවේ නිව්යෝර්ක් හි ප්‍රාන්ත කිහිපයකට ගංවතුර තත්ත්වයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නිව්යෝර්ක් නගරයට උතුරින් පිහිටි Orange, Putnam සහ Rockland ප්‍රාන්ත සඳහා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය විසින් හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා .

එරට පොලිසිය විසින් මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර එම ප්‍රදේශවලින් ගමන් කිරීමෙන් වළකින ලෙසද දන්වා ඇති බව සඳහන්

ගංවතුර තත්ත්වය හේතුවෙන් දැනට එක් මරණයක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This