චීනයේ පාසලක සිදුවූ පිහි ඇනුමකින් හය දෙනෙක් මරුට

චීනයේ පාසලක සිදුවූ පිහි ඇනුමකින් හය දෙනෙක් මරුට

චීනයේ ගිනිකොනදිග Guangdong පළාතේ ළදරු පාසලක සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා

25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස පහරදීමට හේතුව විමර්ශනය කරන බවයි පොලීසිය පවසා තිබෙන්නේ

Share This