ශ්‍රී ලංකාව ලකුණු 166කට සීමා වෙයි

ශ්‍රී ලංකාව ලකුණු 166කට සීමා වෙයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 166ක් ලබා ගත්තා

තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා

අනතුරුව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම මේවන විට පන්දුවාර 09යි පන්දු 03ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 63ක්

ලකුණු සටහන පහතින්

Share This