ජූලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස වාර්තා වෙයි

ජූලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස වාර්තා වෙයි

ජූලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විද්‍යාඥයින් පවසා ඇත්තේ පසුගිය වසර 120,000 තුළ ජූලි මාසය ලොව උණුසුම්ම මාසය විය හැකි බවයි.

එමෙන්ම ලෝකයේ උණුසුම්ම දිනය ලෙස ජූලි 6 වැනිදා වාර්තා වී තිබුණා.

Share This