පළමුව පිත්ත අතටගත් Lyca’s Jaffna Kings ලකුණු 173යි

පළමුව පිත්ත අතටගත් Lyca’s Jaffna Kings ලකුණු 173යි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 173ක් ලබා ගත්තා.

ඒ කඩුලු 05ක් දැවී සිටියදීයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Towhid Hridoy ක් පන්දු 39කදී ලකුණු 54ක් ලබා ගත්තා.

එසේම Dunith Wellalage සහ Priyamal Perera ද අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් Lyca’s Jaffna Kings කණ්ඩායමට දැවැන්ත සහයෝගයක් ලබා දීම ද විශේෂත්වයක්.

එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

Share This