පළමුව පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings ලකුණු 129 යි

පළමුව පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings ලකුණු 129 යි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 129ක් ලබා ගත්තා.

ඒ කඩුලු 07ක් දැවී සිටියදීයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 52කදී ලකුණු 56ක් ලබා ගත්තා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මීට අමතරව මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.

Share This