යුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

යුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

ඊසානදිග යුක්‍රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට ජනාධිපති Volodymyr Zelensky පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මිය ගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බවයි

අදාළ ප්‍රහාරය රුසියාව විසින් ගුවනින් එල්ල කර තිබෙනවා

එමෙන්ම රුසියාව අද (06) පැවසුවේ ඊසානදිග යුක්‍රේනයේ නොවොසෙලිව්ස්කේ ජනාවාස අල්ලා ගත් බවයි

Share This