චීනයට බලපෑ ගංවතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළට

චීනයට බලපෑ ගංවතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළට

චීනයට බලපෑ දරුණු වර්ෂාපතනය නිසා ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් බෙයිජිං හි මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මිය ගිය අතරට ගලවා ගැනීමේ සේවකයින් දෙදෙනෙකු ද ඇතුලත් බවයි පැවසෙන්නේ

මේ අතර උතුරු චීනයේ හෙබෙයි පළාතේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා

තවමත් 16 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ

Share This