හවායි ලැව්ගිනි හේතුවෙන් වසර 150ක් පැරණි විශාලතම නුග ගසට හානි සිදු වෙයි

හවායි ලැව්ගිනි හේතුවෙන් වසර 150ක් පැරණි විශාලතම නුග ගසට හානි සිදු වෙයි

හවායි හි පවතින ලැව්ගිනි හේතුවෙන් එක්සත් ජනපදයේ Maui ප්‍රාන්තයේ විශාලතම නුග ගස ලෙස පිළිගෙන ඇති ශාකයට හානි සිදුව තිබෙනවා.

එම නුග ගස වසර 150ක් පමණ පැරණි වන අතර අඩි 60කට වඩා උසකින් යුතු බව ද සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ හවායි ඉතිහාසයේ වැදගත්කමක් සහිත සංස්කෘතික උරුමය ලෙස මෙම නුග ගස හඳුන්වන බවයි.

හවායි හි මවුන් දූපත හරහා පැතිර ගිය ලැව් ගිනි හේතුවෙන් 55 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති අතර සිය ගණනක් අතුරුදන්ව තිබෙනවා

Share This