රුසියානු ගුවන් තොටුපලක ගුවන් ගමන් අත්හිටුවයි

රුසියානු ගුවන් තොටුපලක ගුවන් ගමන් අත්හිටුවයි

යුක්‍රේනයෙන් එල්ල වන ඩ්‍රෝන් ප්‍රහාරවල වැඩිවීම හේතුවෙන් රුසියානු ගුවන් තොටුපල ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා

මොස්කව් හි Vnukovo ගුවන් තොටුපළට ඉහළින් ඇති ගුවන් කලාපයයි මෙලෙස තාවකාලිකව වසා දමා තිබෙන්නේ

Vnukovo ගුවන් තොටුපලේ සියලු පැමිණීම් සහ පිටවීම් අත්හිටුවා ඇති අතර, රුසියාවේ RIA ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබෙන්නේ එම ප්‍රදේශයේ සැරි සැරූ ඩ්‍රෝන් යානයක් පිළිබඳව සැකසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

Share This