කාසියේ වාසිය දඹුල්ලට

කාසියේ වාසිය දඹුල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14වන තරගයේ කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

මෙහිදී ඔවුන් තරගවදින්නේ Galle Titans කණ්ඩායම සමගයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගය ඇතුලු සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට සහ Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව පවතිනවා.

Share This