රුසියාව විසින් යුක්‍රේන ඩ්‍රෝන යානා 20 ක් විනාශ කරයි

රුසියාව විසින් යුක්‍රේන ඩ්‍රෝන යානා 20 ක් විනාශ කරයි

රුසියාව විසින් ක්‍රිමියාවට ඉහළින් යවා තිබූ යුක්‍රේන ඩ්‍රෝන යානා 20ක් විනාශ කළ බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

අද (12) අලුයම සිදු කළ ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව සඳහන්.

එමෙන්ම යුක්‍රේනයේ Zaporizhzhia කලාපයේ Orikhiv නගරයට එල්ල වූ ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

Share This