
Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 179 ක ඉලක්කයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් B-Love Kandy කණ්ඩායම ලකුණු 178 ක් ලබා ගත්තා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී සිටියදීයි.
ඒ අනුව Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 179 ක ඉලක්කයක් හිමිවනු ඇති.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ ලකුණු සටහන පහතින්.

