කාසියේ වාසිය දඹුල්ලට

කාසියේ වාසිය දඹුල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16වන තරගයේ කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු පහරදීමටයි.

මෙහිදී ඔවුන් තරගවදින්නේ Colombo Strikers කණ්ඩායම සමගයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගය ස්වර්ණවාහිනී සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව පවතිනවා.

Share This