Colombo Strikers කණ්ඩායමට ලකුණු 167 ක ඉලක්කයක්

Colombo Strikers කණ්ඩායමට ලකුණු 167 ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 166 ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී සිටියදීයි.

ඒ අනුව Colombo Strikers කණ්ඩායමට ලකුණු 167 ක ඉලක්කයක් හිමිවනු ඇති.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This