හවායි ලැව් ගින්නෙන් මිය ගිය ගණන 80 දක්වා ඉහළට

හවායි ලැව් ගින්නෙන් මිය ගිය ගණන 80 දක්වා ඉහළට

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් සිය ගණනක් අතුරුදන් වී ඇති බවයි.

ඓතිහාසික ලහයිනා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් උත්සාහ දරමින් සිටින බව සඳහන්.

Share This