සුළි කුණාටුවක් හේතුවෙන් රුසියාවේ ප්‍රදේශ කිහිපයක 2,500ක අධික පිරිසක් ඉවත් කෙරේ

සුළි කුණාටුවක් හේතුවෙන් රුසියාවේ ප්‍රදේශ කිහිපයක 2,500ක අධික පිරිසක් ඉවත් කෙරේ

ඛානුන් (Khanun) සුළි කුණාටුව හේතුවෙන් රුසියාවේ පෙරදිග කලාපයේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 2,500කට අධික පිරිසක් ඉවත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ නිවාස 4,620ක් ජලයෙන් යට වී ඇති අතර ගංවතුර හේතුවෙන් මාර්ග රැසක ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි

කෙසේ වෙතත් Primorye හි බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස යාමට පටන් ගෙන ඇති බව සඳහන්

පසුගිය සතියේ ඛානුන් සුළි කුණාටුව හේතුවෙන් දකුණු ජපානයට සහ කොරියානු අර්ධද්වීපයට ද දැඩී හානි සිදු වුණා

Share This