B-Love Kandy කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක්

B-Love Kandy කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 162ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී සිටියදීයි

තරගයේ කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව ඔවුන්ට ලකුණු 163ක ඉලක්කයක් හිමිවනු ඇති.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගය SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව ද පවතිනවා.

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This