
කාසියේ වාසිය Galle Titans කණ්ඩායමට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඔවුන් තරග වදින්නේ Colombo Strikers කණ්ඩායම සමගයි.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
මෙම තරගය SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil FM හරහා සජීවීව සවන්දීමේ හැකියාවද පවතිනවා
