LPL තරගාවලිය ගැන සනත් කලකිරීමෙන්

LPL තරගාවලිය ගැන සනත් කලකිරීමෙන්

LPL තරගාවලියේ දුර්වල කඩුලු පිළිබඳව කලකිරීමට පත්වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා පවසනවා.

Twitter සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ආක්‍රමණශීලී ක්‍රීඩාවට සහ ක්‍රීඩා ලෝලීන්ට ජවයක් ලැබෙන ආකාරයේ තරගවලට සියලුදෙනා කැමති අතර එළඹෙන සුදුසුකම් ලැබීමේ තරගවලදී වඩා හොඳ ක්‍රිකට් කඩුලු ලබා ගනු ඇති බවට අපේක්ෂා බවයි සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This