කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට

කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (17) පැවැත්වෙන අවසන් වටයේ (Eliminator) දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Lyca’s Jaffna Kings කණ්ඩායම සමත්වුණා

ඒ අනුව Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා

ඔවුන් තරග වදින්නේ B-Love Kandy කණ්ඩායම සමගයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This