කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට

කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (19) පැවැත්වෙන අවසන් වටයේ (Qualifier 02) තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත්වුණා

ඒ අනුව B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා

ඔවුන් තරග වදින්නේ Galle Titans කණ්ඩායම සමගයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම සියලු තරග ස්වර්ණවාහිනී නාලිකාව සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This