අවසන් මහා තරගයේ කාසියේ වාසිය දඹුල්ලට

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දඹුල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙහිදී තරගවදින්නේ B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායමයි.

තරගය රාත්‍රී 07.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

එසේම මෙම තරගය SBC නාලිකාව සහ ස්වර්ණවාහිනී නාලිකාව හරහා නැරඹීමට හැකියාව පවතින අතර Tamil Fm නාලිකාව හරහා තරගයට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

Share This