ජපානය 3 වන වරටත් “Moon Sniper” දියත් කිරීම කල් දමයි

ජපානය 3 වන වරටත් “Moon Sniper” දියත් කිරීම කල් දමයි

අයහපත් කාලගුණය හේතුවෙන් ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය සිය “Moon Sniper” චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීම තුන්වන වරටත් කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

දකුණු දිග ටනෙගෂිමා දූපතෙන් පිටත්ව යාමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසන්නේ පිටත්වීමට මිනිත්තු 30 කට අඩු කාලයකට පෙර කල් දැමීම සිදුවූ බවයි

කෙසේවෙතත් ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය මෙහෙයුම යළිත් ආරම්භ කිරීම සඳහා නව දිනයක් ලබා නොදුන් බවද සඳහන් වනවා

අයහපත් කාලගුණය හේතුවෙන් දියත් කිරීම දැනටමත් දෙවරක් මීට පෙරද කල් දැමුණා

Share This