
ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක්
2023 ආසියානු කුසලානයේ දෙවන තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 164ක් ලබා ගත්තා.
ඒ පන්දුවාර 42යි පන්දු 02කදී සියලු ක්‍රීඩකයන් දැවී යාමත් සමගයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 165ක ඉලක්කයක් හිමිවනු ඇති.
තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දීයි.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සටහන පහතින්.

