සෝනියා ගාන්ධි රෝහල්ගත කරයි

සෝනියා ගාන්ධි රෝහල්ගත කරයි

ඉන්දීය කොංග්‍රස නායිකා සෝනියා ගාන්ධි රෝහල්ගත කර තිබෙනවා.

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලෙස රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව දිල්ලි හි ශ්‍රීමත් ගංගාරාම් රෝහල වෙත සෝනියා ගාන්ධි ඇතුලත් කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් හි සිදුකළ සංචාරයකින් අනතුරුව 76 හැවිරිදි වියේ පසුවන සෝනියා ගාන්ධි රෝගී තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Share This