ඕස්ට්‍රේලියාවේ ගෑස් මිල ඉහළට

ඕස්ට්‍රේලියාවේ ගෑස් මිල ඉහළට

ඕස්ට්‍රේලියාවේ ස්වභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා

ඒ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ද්‍රව ස්වභාවික වායු (LNG) පහසුකම් කර්මාන්තශාලා දෙකක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ වීමත් සමගයි

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ වැටුප් සහ කොන්දේසි සම්බන්ධයෙන් පෙළ ගැසී ඇති පාගමන බටහිර ඕස්ට්‍රේලියාවේ Chevron’s Gorgon සහ Wheatstone කම්හල්වල සිදුවෙමින් පවතින බවයි

එමෙන්ම අද (08) එක්සත් රාජධානියේ තොග ගෑස් මිල 10% කින් පමණ ඉහළ ගියා.

Share This