
බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක්
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ අද (09) පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 257 ක් ලබා ගත්තා
ඒ කඩුලු 9ක් දැවී සිටියදීයි
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හිමි වනවා
තරගයේ ලකුණු සටහන පහතින්

