අධික වැසි සමග සියයකට අධික නාය යාම් ජපානයෙන් වාර්තා වෙයි

අධික වැසි සමග සියයකට අධික නාය යාම් ජපානයෙන් වාර්තා වෙයි

ජපානයට ඇති වූ නිවර්තන කුණාටුවකින් පසු නායයෑම් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය සේවාවන්ට බාධා සිදුව ඇති අතර දහස් ගණනක් නිවාසවලට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එමෙන්ම මේ වන විට ජපානයේ ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පවතින බව සඳහන්.

Share This