බංග්ලාදේශයේ ඩකා අගනුවර වෙළඳපොළක ගින්නක් – වෙළඳසැල් රැසකට හානි

බංග්ලාදේශයේ ඩකා අගනුවර වෙළඳපොළක ගින්නක් – වෙළඳසැල් රැසකට හානි

බංග්ලාදේශයේ ඩකා අගනුවර වෙළඳපොළක ගින්නක් ඇතිව තිබෙනවා

වෙළඳසැල් සිය ගණනක් විනාශවී ඇති අතර ගින්න ප්‍රදේශය පුරා පැතිර ගිය නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

ගින්න පාලනය කිරීමට හමුදා සහ ගිනි නිවන භටයින්ට පැය හයක පමණ කාලයක් ගතවූ බවත් පිසූ තෙල් සහ ප්ලාස්ටික් වැනි දැවෙන සුළු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබීම හේතුවෙන් ගින්න ඉක්මනින් පැතිර ගිය බවයි නිලධාරීහු පවසා තිබෙන්නේ

විදුලිය පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන තිබෙනවා

Share This