ගාසා තීරයේ මායිම් තාප්පයක් අසල සිදුවූ පිපිරීමකින් පලස්තීනුවන් පස් දෙනෙකු මරුට

ගාසා තීරයේ මායිම් තාප්පයක් අසල සිදුවූ පිපිරීමකින් පලස්තීනුවන් පස් දෙනෙකු මරුට

ඊශ්‍රායල දේශසීමා තාප්පය අසල ගාසා තීරයේ සිදුවූ පිපිරීමකින් මියගිය පලස්තීනුවන් පස් දෙනෙකුගේ අවසන් කටයුතු සිදු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පිපිරීම සිදුවන අවස්ථාවේ සිය ගණනක් රැලි දෙකකට එක්ව සිටි බවයි

පිපිරීමෙන් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසුවේ විරෝධතාකරුවන් මීට පෙර සොල්දාදුවන් වෙත පුපුරණ ද්‍රව්‍ය සහ අත්බෝම්බ විසි කර ඇති බවයි

 

 

Share This