ඉන්දීය කණ්ඩායමට ලකුණු 266ක ඉලක්කයක්

ඉන්දීය කණ්ඩායමට ලකුණු 266ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 265ක් ලබා ගත්තා

ඒ කඩුලු 08ක් දැවී සිටියදීයි

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 266ක්.

මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සඳහා සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත ත්‍ප නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි

Share This