මිනුවන්ගොඩ වාහන ගමනාගමනය හෙට සීමා කෙරේ

මිනුවන්ගොඩ වාහන ගමනාගමනය හෙට සීමා කෙරේ

මිනුවන්ගොඩ – බොරගොඩ වත්ත, සතර මහා දේවාලයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් හේතුවෙන් හෙට(25) දිනයේ එම ප්‍රදේශය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 1.30 සිට රාත්‍රී 9.00 වන තුරු මෙලෙස විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

ඊට අදාළ සවිස්තර වාර්තාව සහ භාවිතයට ගත හැකි විකල්ප මාර්ග සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ වාර්තාව පහතින්.

 

Share This