නයිජිරියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් 34 දෙනෙකු මරුට

නයිජිරියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් 34 දෙනෙකු මරුට

නයිජීරියාවේ බෙනින් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ඉන්ධන ගබඩාවක ඇති වු ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම 20 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මිය ගිය පිරිස අතර දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි.

ගින්න ඇතිවන අවස්ථාවේ ඉන්ධන ලබා ගැනීම සඳහා මෝටර් රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කුලී රථ ඉන්ධන ලබා ගැනීමට පැමිණ තිබූ බව සඳහන්

Share This