
කුසල් පිටියෙන් ඉවතට
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය අතරතුරදී ශ්රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව තිබෙනවා.
ඒ අනුව උරහිසෙහි ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 64ක් ලබා සිටියදී ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.
ඒ වන විට කුසල් පන්දු 24කට ලකුණු 34ක් ලබා සිටියා.
