බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 264 ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 264 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා

ඒ පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේදී යි

මේ අනුව බංග්ලාදේශ කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 264 ක්

තරගයේදී Pathum Nissanka ලකුණු 68 ලබා ගත්තා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This