ලිතුවේනියාවේ ගුරුවරුන් වර්ජනයක

ලිතුවේනියාවේ ගුරුවරුන් වර්ජනයක

ලිතුවේනියාවේ ගුරුවරුන් 3000කට අධික පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සිය වැටුප් 20%කින් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් එම වර්ජනයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආරම්භ කර ඇති වර්ජනය මාසයක පමණ කාලයක් සිදු කරන බවට ද එරට ගුරුවරුන් බලධාරීන්ට අනතුරු අඟවා තිබෙනවා.

Share This