පාකිස්ථානයේ වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් තිදෙනෙක් සහ සෙබළුන් සිව් දෙනෙක් මරුට

පාකිස්ථානයේ වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් තිදෙනෙක් සහ සෙබළුන් සිව් දෙනෙක් මරුට

පාකිස්ථානයේ ඇෆ්ගනිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි පළාතේ Zhob ප්‍රදේශයේ වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් තිදෙනෙකු සහ සෙබළුන් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා

එහිදී පාකිස්ථානයේ ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් තිදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්

ඇෆ්ගනිස්තානයේ සිට ත්‍රස්තවාදීන් පිරිසක් නීතිවිරෝධී ලෙස පාකිස්ථාන භූමියට ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී යි අදාළ වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ.

 

Share This