උතුරු මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටීමෙන් මිය ගිය ගණන ඉහළට – 49ක් රෝහලට

උතුරු මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටීමෙන් මිය ගිය ගණන ඉහළට – 49ක් රෝහලට

උතුරු මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් මේ වනවිට මිය ගිය ගණන ඉහළ ගොස් තිබෙනවා

මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි බලධාරීහු පවසන්නේ

Tamaulipas ප්‍රාන්තයේ Ciudad Madero හි වෙරළබඩ නගරයේ සැන්ටා කෲස් දේවස්ථානයේ වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියගිය අය අතර අවම වශයෙන් කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බවද පැවසෙනවා

අනතුර සිදුවන අවස්ථාවේදී 100 දෙනෙකු පමණ දිව්‍ය පූජාවට පැමිණ සිටි බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ

Share This