ප්‍රංශය කුරුළු උණට එරෙහිව තාරාවන් එන්නත් කිරීම අරඹයි

ප්‍රංශය කුරුළු උණට එරෙහිව තාරාවන් එන්නත් කිරීම අරඹයි

ප්‍රංශය කුරුළු උණට එරෙහිව තාරාවන් එන්නත් කිරීම ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අද (02) සිට එන්නත් කිරීම සිදු කරන බවයි.

ගෝලීය වශයෙන් ව්‍යාප්ත කුරුළු උණ වෛරසයෙන් පීඩාවට පත් වූ රටවල් අතර ප්‍රංශ ද සිටින බව සඳහන්

Share This