ලෝක කුසලාන පළමු තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

ලෝක කුසලාන පළමු තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වන එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.

Share This