ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 429ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 429ක ඉලක්කයක්

ලෝක කුසලාන තරගාවලියේ 04වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 428ක් වාර්තා කළා.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී සිටියදීයි.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් ලකුණු 429ක් ලබා ගත යුතු වනවා.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මෙයයි.

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This