
ඉන්දීය කණ්ඩායමට ලකුණු 200ක ඉලක්කයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 05වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 199ක් ලබා ගත්තා
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 200ක ඉලක්කයක් හිමිවනවා
පන්දු යැවීමේදී Ravindra Jadeja කඩුලු 03ක් දවා ගත්තා
තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස චෙන්නායිහි දී පැවැත්වෙනවා
