
කාසියේ වාසිය බංග්ලාදේශයට
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ 7 වන තරගය වන එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වෛය දිනූ බංග්ලාදේශය ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 3ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.
