රටවල් රැසකින් ඊශ්‍රායලයට සහාය

රටවල් රැසකින් ඊශ්‍රායලයට සහාය

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ මිත්‍ර රටවල් ඒකාබද්ධ ප්‍රකාශයකින් ඊශ්‍රායලයට සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබෙනවා

පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් පිළිගන්නා නමුත් හමාස් පලස්තීන ජනතාව වෙනුවෙන් වැඩි භීෂණයක් සහ ලේ වැගිරීමක් හැර වෙනත් කිසිවක් ලබා නොදෙන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ

එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ බ්‍රිතාන්‍ය නායකයෝ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් මෙලෙස සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This