
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ලෝක කුසලාන තරගාවලියේ 08වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
තරගය හයිද්‍රාබාද් හි දී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පස්වරු 2ට එය ආරම්භ වනු ඇති.
මෙම තරගය පැවැත්වෙන්නේ පාකිස්ථාන කණ්ඩායම සමගයි.
