කුසල් මෙන්ඩිස් තැබූ වාර්තාව

කුසල් මෙන්ඩිස් තැබූ වාර්තාව

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ශතකය රැස් කිරීමට කුසල් මෙන්ඩිස් අද (10) සමත් වුණා.

ඒ, මේ වන විට පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගයෙදීයි.

මෙය කුසල්ගේ එක්දින ක්‍රිකට් දිවිය තුළ වාර්තා කළ තුන්වන ශතකය වනවා.

ඔහු පන්දු 77කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 122ක් වාර්තා කළා.

Share This